මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ කෝටි ගණනක මංකොල්ලයක් – සජිත් (වීඩියෝ)

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ගිය මන්නාරම් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා කෝටි ගණක මුදල් මංකොල්ලයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මෙි බව සඳහන් කළේ රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ දිස්ත්‍රික් සභා රැස්වීම අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?