ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව ගිය මන්නාරම් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා කෝටි ගණක මුදල් මංකොල්ලයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මෙි බව සඳහන් කළේ රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ දිස්ත්‍රික් සභා රැස්වීම අමතමින්.














ඉතින් බන් කවුරුහරි කියාපන්කො මට දූශනයක්, වන්චාවක් සිදු නොවිච්ච තැනක්, සිදු නොකල කෙනෙක්. මහ එකාගෙ ඉදල හිගන්නා වෙනකම් ඕක තමා. හැම සතියකම එනවා එලියට යමක්. ඊලග සතිය වෙනකම්. එච්චරයි . නඩුත් උන්ගෙ. බඩුත් උන්ගෙ.