මෙරට කාන්තාවන්ගෙන් 50%ක් ස්ථූලතාවයෙන් පෙළෙන බව හෙළිවෙයි

මෙරට කාන්තාවන්ගෙන් 50%ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර පැවසුවේ; ළමුන් අතර ද ස්ථුලතාව ඉහළ යමින් පවතින බවයි.

සමාජයේ බොහෝ දෙනෙක් ස්ථූලතාව ගැන අමතක කර ඇති බවත් මන්දපෝෂණය ගැන පමණක් සිතන බවත් වෛද්‍ය වික්‍රමසේකර සඳහන් කරනවා.

ස්ත්‍රී ස්ථුලතාව සේ ම ළමා ස්ථුලතාවත් ඉහළ යමින් පවතින බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

කාන්තාවන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවයෙන් පෙළෙන බවත්; ඒවා හඳුනාගැනීම සඳහා අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් මෙරටට අවශ්‍ය බව ද වෛද්‍ය තිමති වික්‍රමසේකර අවධාරණය කරනවා.

මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුව ද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47