තීරණාත්මක තරගය ජයගන්න බංගලියන්ට පහසු ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථාන අතර තරගය අද (25) බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටන් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස්කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථාන සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් තීරණාත්මක මෙම තරගය බංග්ලාදේශයට ජයගැනීමට පන්දු 120ක් තුළ ලකුණු 116ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන ඉනිම නිමාවනවාත් සමඟ කිංග්ස්ටන් පිටියට දැඩි වර්ෂාවක් පතිත වුණා.

1 7
2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?