තීරණාත්මක තරගය ජයගන්න බංගලියන්ට පහසු ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථාන අතර තරගය අද (25) බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කිංග්ස්ටන් හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස්කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථාන සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් තීරණාත්මක මෙම තරගය බංග්ලාදේශයට ජයගැනීමට පන්දු 120ක් තුළ ලකුණු 116ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන ඉනිම නිමාවනවාත් සමඟ කිංග්ස්ටන් පිටියට දැඩි වර්ෂාවක් පතිත වුණා.

1 7
2 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58