AFC Banner
Empty Ad
Empty Ad

LPL ටිකට් විකිණීම ඇරඹෙයි

2024 එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය අද (24) දිනයේ සිට ආරම්භ වන බව නිවේදනය කරනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේ අද (24) පස්වරු 3.00 සිට ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ කරන බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වන අතර, පළමු තරගය නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශ පත්වල මිල රුපියල් 200 සිට ඉහළට පවතිනවා.

පහත ලින්ක් එක මඟින් ප්‍රවේශ පත් වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙතැනින් පිවිසෙන්න..

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?