LPL ටිකට් විකිණීම ඇරඹෙයි

2024 එල්.පී.එල්. තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය අද (24) දිනයේ සිට ආරම්භ වන බව නිවේදනය කරනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහන් කළේ අද (24) පස්වරු 3.00 සිට ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ කරන බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වන අතර, පළමු තරගය නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් නිකුත් කරන ප්‍රවේශ පත්වල මිල රුපියල් 200 සිට ඉහළට පවතිනවා.

පහත ලින්ක් එක මඟින් ප්‍රවේශ පත් වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙතැනින් පිවිසෙන්න..

1 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16