LTTE තහනම ගැන එක්සත් රාජධානියෙන් විශේෂ තීරණයක්

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යය එල්.ටී.ටී.ඊයට පනවා ඇති තහනම ඉවත් කරන්නැයි දේශසීමා රහිත දෙමළ ඊළාම් රාජ්‍යය නම් සංවිධානය ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

තහනම් ත්‍රස්ත සංවිධාන අභියාචනා කොමිසම වෙත ඉදිරිපත් වූ පෙත්සම එම කොමිසම විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් සඳහන් කර තිබුණා.

5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38