AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණයවන තීරණාත්මක තරගයක් අද

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන තීරණාත්මක තරගයක් අද (10) පැවැත්වෙනවා.

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් හි නසාවූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මෙම කණ්ඩායම් දෙක තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින අතර, දකුණු අප්‍රිකාව තමන් සහභාගී වූ පළමු තරග දෙකම ජයගෙන එහි ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථානයේ රැඳී සිටිනවා.

බංග්ලාදේශය තවමත් තරගාවලියේ සහභාගී වී ඇත්තේ එක් තරගයකට පමණක් වන අතර, ශ්‍රී ලංකාව සමඟ පැවති එම තරගය ජයගැනීමට ඔවුන් සමත් වුණා.

මේ අතර අද පැවැත්වෙන තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 08 වටයට යන ගමනේ ඉදිරිය තීරණය වනවා.

අද තරගය දකුණු අප්‍රිකාව ජයගත හොත් සුපිරි 08 දෙනාගේ තරග වටයට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තබාගත හැකි අතර, බංග්ලාදේශය මෙම තරගයේ ජය හිමිකර ගතහොත් එම බලාපොරොත්තුව බොඳ වී යනවා.

මේ අතර ශ්‍රී ලංකා සමඟ පැවති තරගයෙන් පසු බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේ ලෝක කුසලානයේ ආරම්භක තරඟයේදී තම කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ සැලසුම්වල සහ තීරණ තීරණ ගත් ආකාරය ගැන සතුටට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
15
+1
98
+1
5
+1
15
+1
6
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36

?