AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාස අරමුදලේ සංශෝධනයක්

බස්නාහිර පළාතේ ජීවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස සංවර්ධන අරමුදල යටතේ ලබාදෙන ප්‍රතිපාදන සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක විසින්.

ඒ, අනුව අලුත් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් අඩු ආදායම්ලාභියෙක් සඳහා ගෙවන ලබන මුදල ලක්ෂ 03ක් වන අතර, තිබෙන නිවස අලුත්වැඩියා කිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මාසයක ආදායම රුපියල් 15,000ක උපරිම ආදායමක් නොයික්මවන පුද්ගලයින් මේ සඳහා සුදුසුකම් ලබනවා.

මෙලෙස සංශෝධනය කළ අරමුදල් ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
1
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක ණයගැති ලැයිස්තුවෙන් ලංකාව ඉවත් වුණේ රනිල් වික්‍රමසිංහ නිසා #ranilwickremesinghe
Video thumbnail
ලංකාව සුරක්ෂිතයි - එන්න ලංකාවට / මනූෂ ආණ්ඩුවට රිදෙන්න කිව්ව සැර කතාව #npp #akd
03:07
Video thumbnail
ශ්‍රී ලංකාව ආරක්ෂිතයි ද? - යුරෝපීය සංචාරකයින් ලංකාවට එන්න බියක්...
01:42
Video thumbnail
ඔබේ වචනයකින් කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා
04:27
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56

?