AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව බංගලියන්ට පැරදුණු තරගයේ වනිඳුගෙන් වාර්තාවක්

විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග අද සමත් වුණා.

ඒ, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ අද පැවති තරගයේ දී කඩුලු 02ක් බිඳ දැමීමත් සමඟයි.

ඒ, අනුව වනිඳු මේ වනවිට ජගත් විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 108ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර විස්සයි විස්ස පිටියේ කඩුලු 107ක් දවාගෙන වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්ව සිටියේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
18
+1
2
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?