AFC Banner
Empty Ad
Empty Ad

කළුතර බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ඊයේ (30) රාත්‍රියේ පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ ගෑස් සිලින්ඩරයක් සොරකම් කිරීමේ චෝදනාව යටතේ හොරණ මහේස්ත්‍රාත් උසාවිය මඟින් වරදකරුවෙක් කළ රුපියල් 4,000ක දඩ මුදලක් ගෙවාගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක්.

ඊයේ (30) රාත්‍රී 8.30ට පමණ මෙම රැඳවියා මෙලෙස පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් අරඹා තිබෙනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ අංක 177/12 බෝධිරාජගම, ඉංගිරිය ලිපිනයේ පදංචිව සිටි අඹේපුස්සගේ රෝමන් සුරංජය නැමැති රැඳවියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
00:00
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54
Video thumbnail
අසේල සම්පත් දුම්මල වරම අතට ගනී - වඳුරු කුණුහරුප දැන් කියන්න හදන්න එපා
06:30
Video thumbnail
වසන්ත මුදලිගේ හදීසියේ උසාවි ගෙන්වයි - වසන්ත සියල්ල හෙළි කරයි
04:06
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56

?