ජනපති රනිල් යාපනයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) යාපනයේ විශේෂ සංචාරයක නිරත වී තිබෙනවා.

හෙලිකොප්ටර් යානයකින් යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ධීවර කර්මාන්ත අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

තෙදින සංචාරයක් සඳහා උතුරු පළාතට පැමිණි ජනාධිපතිවරයා යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල උරුමය ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු බෙදාදීමට නියමිතයි.

මීට අමතරව උතුරේ තරුණ තරුණියන් සමඟ විශේෂ හමුවකට ද ජනාධිපතිවරයා සහභාගි වන අතර ජනාධිපතිවරයා වැදගත් සිදුවීම් 10කට සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම උතුරේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18