මෙරට තෙවැනි ජාතික රෝහල ලෙස කරාපිටිය ශික්ෂණ රෝහල පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

?