පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වලට හෙටත් නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (21) දිනයේත් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තබන බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර අද (20) දිනයේත් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබුණා.

ඒ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?