ශ‍්‍රී ලංකාවට සීමාරහිත අන්තර්ජාල පැකේජ.. TRC ප‍්‍රධානීගේ ප‍්‍රකාශය මෙන්න

මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතන සමාගම් වලට නියෝග කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරන්නේ මෙම නියෝගය තවත් නොබෝ දිනකින්ම දුරකතන සමාගම් විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන් පසුව කිසිදු බාධා කිරීමකින් තොරව පාරිභෝගිකයින්ට මෙම සමාගම් විසින් මෙම පැකේජ යටතේ අසීමාන්තිකව ඩේටා පහසුකම් ලබාදිය යුතු බවයි.

“ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ක්‍රියාත්මක වුණේ අර්ධ වශයෙන්. නමුත්, පාරිභෝගිකයින්ට සම්පූර්ණයෙන්ම අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි අපි මෙරට ක්‍රියාත්මක දුරකතන සමාගම් වලට නියෝගයක් කළා.“

ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23