හෝමාගම නගරයේ රන් භාණ්ඩ කොල්ලයක්

ගිනිඅවි අතැතිව අද (10) දහවල් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කා තිබෙනවා.

යතුරුපැදි දෙකකින් පැමිණි මෙම කොල්ලකරුවන් එම අලෙවිසැලේ තිබූ රුපියල් ලක්ෂ 03ක මුදලක් සහ මුදු 36ක් හා පෙන්ඩන්ට් 48ක් රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් අලෙවිසැලට ඇතුළු වී ඇති කොල්ලකරුවන් දෙදෙනා අලෙවිසැලේ සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා මෙම කොල්ලය සිදුකර තිබෙනවා.

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිවල ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි හෝමාගම පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52