වාද්දූවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකුට තුවාල සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්