20-20 ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් කෙරේ

එළඹෙන 20-20 ලෝක කුසලාන සඳහා එක්වන එංගලන්ත සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි නායකත්වය ජෝෂ් බට්ලර් හට හිමිව ඇති බවටු වාර්තා වුණේ.

මෙම සංචිතයේ උප නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හටයි.

එංගලන්ත සංචිතය සඳහා මේ වනවිට අයි.පී.එල්. තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

එංගලන්ත T20 ලෝක කුසලාන සංචිතය පහතින්.

ජෝෂ් බට්ලර් (නායක), ෆිල් සෝල්ට්, විල් ජැක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ඩකට්, හැරී බෲක්, ලියම් ලිවිංස්ටන්, මොයින් අලි (උප නායක), සෑම් කරන්, ක්‍රිස් ජෝර්ඩන්, ටොම් හාට්ලි, ආදිල් රෂීඩ්, ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ්, රීස් ටොප්ලි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10