දින 4ක් සියලුම සුරාසැල් වසා දැමේ

අප්‍රියෙල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන්, මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
32
+1
5
+1
5
+1
6
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?