නව වසර ජයග්‍රහණයකින් ඇරඹු යුපුන් අබේකෝන්

ඉතාලියේ පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් මළල ක්‍රීඩා උළෙලේ මීටර් 150 ධාවන ඉසව්ව ජයගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හැකියාව ලැබුණා.

ඒ, එම ඉසව්ව තත්ත්පර 15.19කින් අවසන් කරමින්.

ආබාධයකට ලක්වීමෙන් පසු ඉන් සුවය ලැබූ යුපුන් සහභාගී වූ පළමු ධාවන ඉසව්ව මෙය වීම ද විශේෂත්වයක්.

මීටර් 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන යුපුන්ට තමන්ගේ එම වාර්තාව අලුත් කිරීමට මෙම තරගයේ දී වැඩි අවස්ථාවක් පැවතියා.

කෙසේ වෙතත් එම අවස්ථාව තත්ත්පර 0.03කින් ඔහුට මෙහිදී අහිමිව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
9
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?