අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වසා දැමීම සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් එළියට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ දේශීය අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා බවයි අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල පවසන්නේ ඊට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාව අද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන බවයි

එමෙන්ම මෙම සයිබර් ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළා.

මේ අතර පසුගිය සිකුරාදා සයිබර් ප්‍රහාරයට ලක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තවමත් අක්‍රියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16