පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙයි

අමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ඉහළම ධනවතුන්ගේ නවතම ලැයිස්තුවට ඇතුළත්වීමට සමත්ව තිබෙනවා.

Forbes විසින් ලැයිස්තුගත කරන ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට ටේලර් ස්විෆ්ට් මෙලෙස ඇතුළත්ව ඇත්තේ ප්‍රථම වරටයි.

ඒ අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ශ්‍රේණිගත කිරීමක් වන Forbes World’s Billionaires සඳහා එලොන් මස්ක් සමඟ එක්වීමට ටේලර් ස්විෆ්ට්ට හැකි වී ඇත්තේ ඩොලර් බිලියන 1.1ක වත්කමක් සමගිනි.

ෆෝබ්ස් සඟරාව සඳහන් කරන්නේ, 2024 සඳහා වාර්තාගත බිලියනපතියන් 2,781ක් සිටින බවයි.

ෆෝබ්ස් සඟරාවට අනුව මෙම පිරිසගේ සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 14.2ක්.

අමෙරිකානු පොප් ගායිකා ස්විෆ්ට් ධනවත් ලැයිස්තුවට ඇතුළත් වන්නේ මෙගාස්ටාර් ගරුනාමය ලබා ගැනීමෙන් පසුවය.

ඇය මෙම වසරේ ග්‍රැමී සම්මාන උලෙළේ දී වැඩිම අවධානයක් දිනාගත් අතර වසරේ ඇල්බමය සඳහා සිව් වතාවක් ත්‍යාගය දිනාගත් පළමු ශිල්පිනිය බවට ද පත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44