ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ඔබ මෙතෙක් නොදුටු ජායාරූප පෙලක්

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තෝරා පත් කර ගැනීමේ අවසන් තරගයේදී අවාසනාවන්ත සිදුවීමක් සිදු වුව ද ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ, පුෂ්පිකා ද සිල්වා මහත්මිය බව ලෝක විවාහක රූ රැජිණ සඳහා වන ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පවසයි. ඉතිං ඇගේ සුන්දර ජායාරූප පෙලක් අපට හමු වුණා.

  1. පුශ්පිකාට මම හරිම කැමතියි.ඒ වගේම එයා හරිම ලස්සනයි.හොද ආත්ම ශක්තියක් තියන කෙනෙක් එයා.. අනිත් හැමෝම එකට ඉදන් එයාට කැපිලි කෙටිලි දාලා එයාව අයින් කලා ඇත්තටම මේ ඔටුන්න අයිති වෙන්න ඕන එයාටම තමයි.. මහ ලොකු රූ රැජින කැරොලින් කිසි වැදගත් කමක් නැති පහත් ගෑනියෙක්.චූලත් කැරොලින් එක්ක ඇවිත් පුශ්පිකාට බැනලා අනිත් ගැණිව බදාගෙන දැගලුවා ගැහැනියෙක්ටකැපිලි තියෙන්නෙ තවත් ගැහැනුන්ගෙන්මයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25