AFC Banner
Empty Ad
Empty Ad

බංගලියන් නිහඬකළ කමිදුගේ දෙවන ශතකය

බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ටෙස්ට් පිටියේ සිය 02 වන ශතකය වාර්තා කිරීමට මෙන්ඩිස් සමත් වුණා.

ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 171ක්.

කමිදුගේ මෙම ශතකයට හතරේ පහරවල් 13 ක් අන්තර්ගත වුණා.

එමෙන්ම මෙම තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 102ක් වාර්තා කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 04වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?