UPDATE – ජන අරගල විරෝධතාවයේදී 33ක් අත්අඩංගුවට (වීඩියෝ)

බඩු මිල – බදු බර අඩු කරනු මැයෙන් ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයේදී පුද්ගලයින් 33 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව වසන්ත මුදලිගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ සමාජ ක්‍රියාකාරීන් වන දුමින්ද නාගමුව සහ ලහිරු වීරසේකර ද මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බවයි.

මෙහිදී සිදුකළ පහරදීම ජන අරගල ව්‍යාපාරය විසින් හෙලා දකින බවත් මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස වහාම නිදහස්කල යුතු බවත් වසන්ත මුදලිගේ සදහන් කළා.

මෙම පහරදීම් පිලිබදව සිය සංවිධානය හෙට (21)දින මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11