විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් එම කාරක සභාවෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් එම කාරක සභාවෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට එරෙහිව විරෝධය පලකරමින් විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් මෙම කාරක සභාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් අද (19) දිනයේ මෙම කමිටුවෙන් ඉවත් වන බව නිලවශයෙන් දැනුම් දුන්නා.

මීට පෙරද ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19