නෙළුම් කුළුණේ අවහන්හලක DJ සාදයක දී තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට

කොළඹ නෙළුම් කුළුණේ අවහන්හලක පසුගිය සිකුරාදා (08) පැවැති DJ සාදයකට සහභාගී වූ තරුණියක් සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණියක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

සාදය අතර තුර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා සහ තරුණිය සාදය අතරතුර දී මත්ද්‍රව්‍යයක් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මරණවලට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය දෙදෙනාගේ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
5
+1
11
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40
Video thumbnail
තරුණයෙක් අහපු ප්‍රශ්නයට රනිල්ට තදවෙයි ?19වෙනි ශතවර්ෂයේ හිරවෙලානේ ඉන්නේ
02:34
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06