සිංහයින්ට සද්දේ දැමූ තව්හිඩ් රිඩෝයිට ICC යෙන් දඬුවම්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන්වන 20-20 තරඟයේදී ICC චර්යාධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි හට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර තිබෙනවා.

මෙයට අමතරව, මාස 24 ක කාලය තුළ සිදු වූ පළමු වරද වෙනුවෙන් තව්හිඩ් රිඩෝයිගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් ද එකතු කර තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි ඕවරයේදී මෙම සිදුවීම සිදු වූ අතර, දැවී යාමෙන් පසු නැවත යන අතරතුර තව්හිඩ් රිඩෝයි ආපසු හැරී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ බහින්බස් වීමක් ඇතිකරගත්තා.

තව්හිඩ් රිඩෝයි වරද පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
52
+1
8
+1
347
+1
11
+1
6
+1
11
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06