නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ,පාසලට යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඔවුන් පැහැරගෙන ඇති බවයි. වයස අවුරුදු 8ත් 15ත් අතර පසුවන සිසුන් පිරිසක් ගුරුවරයෙකු සමඟ රැගෙන ගොස් ඇති බව සඳහන්. මෙහි එක් ගැහැණු ළමයෙකුට වෙඩි තබා ඇති අතර ඇය රෝහල් ගත කර තිබෙනවා.
මෙම පැහැර ගැනීම තහවුරු කරමින් කුරිගා ඇතුළු කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර උබා සානි විසින් පවසා ඇත්තේ, ද්විතීයික පාසලකින් සිසුන් 187 ක් සහ ප්‍රාදේශීය ප්‍රාථමික පාසලෙන් 125 ක් අතුරුදහන් වී ඇති බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




