නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැර ගනී

නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ,පාසලට යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඔවුන් පැහැරගෙන ඇති බවයි. වයස අවුරුදු 8ත් 15ත් අතර පසුවන සිසුන් පිරිසක් ගුරුවරයෙකු සමඟ රැගෙන ගොස් ඇති බව සඳහන්. මෙහි එක් ගැහැණු ළමයෙකුට වෙඩි තබා ඇති අතර ඇය රෝහල් ගත කර තිබෙනවා.

මෙම පැහැර ගැනීම තහවුරු කරමින් කුරිගා ඇතුළු කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර උබා සානි විසින් පවසා ඇත්තේ, ද්විතීයික පාසලකින් සිසුන් 187 ක් සහ ප්‍රාදේශීය ප්‍රාථමික පාසලෙන් 125 ක් අතුරුදහන් වී ඇති බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39