ඩොලරය යළි ඉහළට 

අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.09ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 312.43ක් ලෙස පහළ ගොස් තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකය

මහජන බැංකුව – රු. 301.80 – රු. 312.32,කොමර්ෂල් බැංකුවේ – රු. 301.89 – රු. 311.75,හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 304.00 – රු. 312.00,සෙලාන් බැංකුව – රු. 301.75 – රු. 311.25