spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය යළි ඉහළට 

අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.09ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 312.43ක් ලෙස පහළ ගොස් තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකය

මහජන බැංකුව – රු. 301.80 – රු. 312.32,කොමර්ෂල් බැංකුවේ – රු. 301.89 – රු. 311.75,හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 304.00 – රු. 312.00,සෙලාන් බැංකුව – රු. 301.75 – රු. 311.25

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
23
+1
50
+1
13
+1
13
+1
3
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?