Facebook, Instagram සහ Messenger සමාජ මාධ්‍ය මේ වන විට බිඳ වැටී තිබෙනවා.
ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මිනිත්තු 30ක පමණ කාලයක සිට සියලුම ෆේස්බුක් ගිණුම් වෙත පිවිසීමට හැකියාවක් නැහැ.
Ak47 නම් දරුණු ගනයේ හැකර් වරුන් පිරිසක් මේවනවිට facebook ප්‍රධාන මෙහෙයමු ජාලයට ඇතුළු වී එහි සියලු දත්ත තම අනසකට නතුකරගෙන එය යතාතත්වයට පත් කිරීමටනම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20ක කප්පම් මුදලක් ඉල්ලා සිටියා.
update
එම මුදල ලබා නොදීමට Mark Suckerburg cooperation සමාගම ඉදිරි පැය 24 කාලය තුළ කටයුතු නොකරන්නේනම් ලොව පුරා බිලියන ගනනක facebook ගිණුම් සදාකාලයටම අහමිවනු ඇතිබව එම සමගම වැඩිදුරටත් පවසා සිටි බව සඳහන්.
එලෙසම facebook ග්රාහකයන්ගේ තොරතුරු හැකර්වරුන් අතට පත්වීමද දැඩි අවදානමක් බව sukerburg cooperation සමාගමේ විධායක නිලධාරියෙකු ටිවීටර් පනිවිඩයක් මගින් ප්‍රකාශකර තිබුණා.




