අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් (ඡායාරූප)

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව පොලිස් වසමේ මීරිගම ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඔවුන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

තලාව ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ යතුරුපැදියක් සහ අනුරාධපුර සිට ගල්ගමුව දෙසට ගමන් කළ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගිය කාන්තාව ගල්ගමුව, ගිරිබාව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

bike 1
bike 4
bike 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04