ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ලබන සතියේ දී පිහිටුවීමට කටයුතු කරන බව නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මේ අතර පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්මින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1
2














