කොසු මිටකින් පහර කා සිසුන් තිදෙනෙක් රෝහලේ

ගුරුවරයෙක් විසින් කොසු මිටකින් පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතකළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතව ඇත්තේ පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක්.

ඉගෙනුම් කාලය තුළ පාසලේ ආපනශාලාවේ රැදී සිටීම හේතුවෙන් සිසුන් හත්දෙනෙකුට අදාළ ගුරුවරයා විසින් කොසු මිටකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස පහරකෑමට ලක්වූ සිසුන්ගෙන් තිදෙනෙක් මෙලෙස ප්‍රතිකාර සඳහා රෝහල් ගතව ඇති බවයි වාර්තා වුණේ.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය විමර්ශනයක් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15