අහුන්ගල්ලේ වෙඩි තැබීමක් (ඡායාරූප)

අහුන්ගල් ප්‍රදේශයේ හෝටලයක් අසළ අද (01) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක පමණ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවටයි තොරතුරු වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?