අන්තරේට කඳුළු ගෑස් (ඡායාරූප)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවකට මීට සුළු වේලාවකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

සිසුන් මහමඟ, සියලු සිසුන්ට නේවාසිකාගාර දියව් යන මැයෙන් ඔවුන් මෙම විරෝධතා පාගමනය සංවිධාන කර තිබුණා.

එම පාගමන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර හයිලෙවල් මාර්ගයට පිවිසෙමින් තිබූ අතර එය අවහිර කිරීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

කෙසේ වෙතත්, සිසුන් නොනවැතී ඉදිරියට පැමිණීමත් සමග පොලිසිය විසින් මෙම හා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, සිසුන්ගේ මෙම විරෝධතා ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

WhatsApp Image 2024 02 27 at 17.08.20 2 3
WhatsApp Image 2024 02 27 at 17.08.20 1 2
WhatsApp Image 2024 02 27 at 17.08.20 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39