spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේට කඳුළු ගෑස් (ඡායාරූප)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවකට මීට සුළු වේලාවකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

සිසුන් මහමඟ, සියලු සිසුන්ට නේවාසිකාගාර දියව් යන මැයෙන් ඔවුන් මෙම විරෝධතා පාගමනය සංවිධාන කර තිබුණා.

එම පාගමන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර හයිලෙවල් මාර්ගයට පිවිසෙමින් තිබූ අතර එය අවහිර කිරීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

කෙසේ වෙතත්, සිසුන් නොනවැතී ඉදිරියට පැමිණීමත් සමග පොලිසිය විසින් මෙම හා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, සිසුන්ගේ මෙම විරෝධතා ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

WhatsApp Image 2024 02 27 at 17.08.20 2 3
WhatsApp Image 2024 02 27 at 17.08.20 1 2
WhatsApp Image 2024 02 27 at 17.08.20 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?