හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකුගේ හඬ නිහඬ වෙයි

සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් තිබෙනවා.

1951 මැයි 17 උපත ලද ඔහු මියයනවිට 72වන වියේ පසු වූවා.

ඔහු 1980 දී Aahat නමින් ගසල් ඇල්බමයක් නිකුත් කරමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව 1981 දී Mukarar, 1982 දී Tarrannum, 1983 දී Mehfil, 1984 දී Pankaj Udhas Live at Royal Albert Hall, Nayaab in Nayaab සහ A1895 වැනි බොහෝ ජනප්‍රිය ගීත ඉදිරිපත් කළා

2006 දී ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
12
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?