මීගමුවේ දී වෙඩි පහරින් මියගිය ‘රෙක්ස්’ ගැන තොරතුරු රැසක් එළියට

මීගමුව, ගල්කන්ද හංදියේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ රෙක්ස් සල්ගාදු නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පුද්ගලික ලැඟුම්හලක් පවත්වාගෙන යන අයෙක් බවටයි වාර්තා වුණේ.

මොහු ඊයේ (10) පස්වරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් තිබුණා.

වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර බෝලවලාන දෙසට පලාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23