බඩඉරිඟුවලට සහන මිලක් නැහැ – ගොවීන් කබලෙන් ලිපට (වීඩියෝ)

බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් අම්පාර උහනප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ, පෞද්ගලික වෙළෙදුන්ගෙන් තමන්ට ලැබෙන්නේ බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 80ත් 100ත් අතර මිලක් බවයි.

අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාරදුව ප්‍රදේශයේ ගොවීන් මේ වනවිට බඩඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා.

එක් කන්නයක් සඳහා වගාවට විශාල මුදලක් වැය වන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

බඩඉරිඟු බීජ ඇට පැකට් එකක් ඔවුන් මිලදී ගන්නේ රුපියල් 18,000ක් වැනි මුදලකටයි.

බිම් සකස් කිරීම, පොහොර යෙදීම වැනි දෑ සඳහා ද දැරිය යුතු වියදම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි බඩඉරිඟු ගොවීන් මැසිවිලි නගනවා.

බඩඉරිඟු අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැති වීමෙන් ඔවුන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20