ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දෙයි

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්