බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපයි (ඡායාරූප)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපාදමා තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිතා කරන මගී ජනතාව ද මහත් අපහාසුතාවයට පත්ව සිටිනවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිබිල රුපියල් 877,741.90 ක් සඳහා චෙක් අංක 321865 දරණ චෙක් පත ඊයේ (24) දින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතත්, මේ දක්වා තවමත් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය නොමැති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන අතර ඉටිපන්දම් භාවිතයෙන් මහත් පරිශ්‍රමයක් දරා එම දුම්රිය ස්ථානයේ කටයුතු සිදු‍ර තිබෙනවා.

WhatsApp Image 2024 01 25 at 22.30.54
WhatsApp Image 2024 01 25 at 22.30.55
WhatsApp Image 2024 01 25 at 22.30.56 1
WhatsApp Image 2024 01 25 at 22.30.56
WhatsApp Image 2024 01 25 at 22.30.57


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55