spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපයි (ඡායාරූප)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපාදමා තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිතා කරන මගී ජනතාව ද මහත් අපහාසුතාවයට පත්ව සිටිනවා.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිබිල රුපියල් 877,741.90 ක් සඳහා චෙක් අංක 321865 දරණ චෙක් පත ඊයේ (24) දින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතත්, මේ දක්වා තවමත් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය නොමැති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු නොවන අතර ඉටිපන්දම් භාවිතයෙන් මහත් පරිශ්‍රමයක් දරා එම දුම්රිය ස්ථානයේ කටයුතු සිදු‍ර තිබෙනවා.

WhatsApp Image 2024 01 25 at 22.30.54
WhatsApp Image 2024 01 25 at 22.30.55
WhatsApp Image 2024 01 25 at 22.30.56 1
WhatsApp Image 2024 01 25 at 22.30.56
WhatsApp Image 2024 01 25 at 22.30.57
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?