CCTV වලට හසු වූ කොළඹ නගරයේ රථවාහන වැරදි කළ රියදුරන් 125කට අවවාද

කොළඹ නගරය තුළ රථවාහන වැරදි කරනු ලබන රියදුරන් සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මඟින් හඳුනාගන්නා නියමු ව්‍යාපෘතිය ඊයේ (22) ආරම්භ වුණා.

එහිදී ඊයේ (22) දිනයේ රථවාහන වැරදි සිදුකළ රියදුරන් 125 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ට අවවාද කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ මෙහි දී හඳුනාගත් වැරදි අතර, ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බවයි.

කෙසේ වෙතත් මෙලෙස හඳුනාගනු ලබන රියදුරන්ට ඔවුන් සිදුකළ වැරදි සඳහා ඉදිරියේ දී දඩ පත්‍රිකා නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50