අද (23) පෙරවරුවේ ආරම්භ කළ පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු අත්හිටුවන්නට කථානායක මහින්ද යාපා අබේවර්ධන මීට ටික වේලාවකට පෙර කටයුතු කළා.
ඒ, විශේෂ පක්ෂ නායක රැස්වීමක් වෙනුවෙන්.
අද (23) පැවැත්වීමට නියමිතව තිබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අත්හිටුවා මෙම පක්ෂ නායක රැස්වීම නිවේදනය කළේ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.
















