AFC Banner
Empty Ad
Empty Ad

වසර පහකට IPL ප්‍රධාන අනුග්‍රාහකත්වය TATA සමාගමට

ඉදිරි වසර පහ සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්ව අයිතිය TATA සමාගමට හිමිව තිබෙනවා.

ඒ, අනුව 2028 වසර දක්වා TATA සමාගමට අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්ව හිමිවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගිවිසුමට අනුව එක් වසරක වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500ක් වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරික සමූහයක්වන TATA සමූහය මීට පෙර ද (2022 සහ 2023) අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඒ, චීන ජංගම දුරකථන නිෂ්පාදන ආයතනයක්වන Vivo සමාගම දරූ ප්‍රධාන අනුග්‍රාහක ගිවිසුමෙන් ඉවත් කිරීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?