වසර පහකට IPL ප්‍රධාන අනුග්‍රාහකත්වය TATA සමාගමට

ඉදිරි වසර පහ සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්ව අයිතිය TATA සමාගමට හිමිව තිබෙනවා.

ඒ, අනුව 2028 වසර දක්වා TATA සමාගමට අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්ව හිමිවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගිවිසුමට අනුව එක් වසරක වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500ක් වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරික සමූහයක්වන TATA සමූහය මීට පෙර ද (2022 සහ 2023) අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඒ, චීන ජංගම දුරකථන නිෂ්පාදන ආයතනයක්වන Vivo සමාගම දරූ ප්‍රධාන අනුග්‍රාහක ගිවිසුමෙන් ඉවත් කිරීමත් සමඟයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14